ශ්‍රී ලංකා දින දර්ශනය - 2026
Sri Lanka Calendar - 2026
ශ්‍රී බුද්ධ වර්ෂ / Buddhist Era - 2569 - 2570
එක්ව ගොඩනගමු අලුත් රටක්
ජනවාරි
January
ජනවාරි 03 සෙනසුරාදා - දුරුතු පුර පසළොස්වක පොහොය දිනය *†
January 03 Saturday – Duruthu Full Moon Poya Day *†
ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛයිපොංගල් දිනය *†‡
January 15 thursday – tamil thai Pongal Day *†‡
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
පෙබරවාරි
February
පෙබරවාරි 01 ඉරිදා – නවම් පුර පසළොස්වක පොහොය දිනය *†
February 01 Sunday – Nawam Full Moon Poya Day *†
පෙබරවාරි 04 බදාදා – නිදහස් සමරු දිනය *†‡
February 04 Wednesday – Independence Day *†‡
පෙබරවාරි 15 ඉරිදා - මහා සිවරාත්රී දිනය *†
February 15 Sunday – Maha Sivarathri Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
මාර්තු
March
මාර්තු 02 සඳුදා – මැදින් පුර පසළොස්වක පොහොය දිනය *†
March 02 Monday – Medin Full Moon Poya Day *†
මාර්තු 21 සෙනසුරාදා – ඊදුල් ෆිතර් (රාමසාන් උත්සව දිනය) *†
March 21 Saturday – Id-Ul-Fitr (Ramazan Festival Day) *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
අප්‍රේල්
April
අප්‍රේල් 01 බදාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය *†
April 01 Wednesday – Bak Full Moon Poya Day *†
අප්‍රේල් 03 සිකුරාදා – මහ සිකුරාදා දිනය *†
April 03 Friday – Good Friday *†
අප්‍රේල් 13 සඳුදා – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය *†‡
April 13 Monday – Day Prior to Sinhala and tamil New Year Day *†‡
අප්‍රේල් 14 අඟහරුවාදා – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය *†‡
April 14 tuesday – Sinhala and tamil New Year Day *†‡
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
මැයි
May
මැයි 01 සිකුරාදා – වෙසක් පුර පසළොස්වක පොහොය දිනය *†
May 01 Friday – Vesak Full Moon Poya Day *†
මැයි 01 සිකුරාදා – මැයි දිනය (ජාත්‍යන්තර කම්කරු දිනය) *†‡
May 01 Friday – May Day (International Workers’ Day) *†‡
මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පසු දින *†‡
May 02 Saturday – Day Following Vesak Full Moon Poya Day *†‡
මැයි 28 බ්‍රහස්පතින්දා - ඊදුල්-අල්හා (හජ්ජි උත්සව දිනය) *†
May 28 thursday – Id-Ul-alha (Hadji Festival Day) *†
මැයි 30 සෙනසුරාදා – අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය *†
May 30 Saturday – adhi Poson Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
ජූනි
June
ජුනි 29 සඳුදා – පොසොන් පුර පසළොස්වක පොහොය දිනය *†
June 29 Monday – Poson Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
ජූලි
July
ජූලි 29 බදාදා – ඇසළ පුර පසළොස්වක පොහොය දිනය *†
July 29 Wednesday – Esala Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
අගෝස්තු
August
අගෝස්තු 26 බදාදා – මිලා-දුන්-නබි (නබි නායක තුමාගේ උපන් දිනය) *†‡
August 26 Wednesday – Milad-Un-Nabi (Holy Prophet’s Birthday) *†‡
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා – නිකිණි පුර පසළොස්වක පොහොය දිනය *†
August 27 thursday – Nikini Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
සැප්තැම්බර්
September
සැප්තැම්බර් 26 සෙනසුරාදා – බිනර පුර පසළොස්වක පොහොය දිනය *†
September 26 Saturday – Binara Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
ඔක්තෝබර්
October
ඔක්තෝබර් 25 ඉරිදා – වප් පුර පසළොස්වක පොහොය දිනය *†
October 25 Sunday – Vap Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
නොවැම්බර්
November
නොවැම්බර් 08 ඉරිදා – දීපවාලි උත්සව දිනය *†
November 08 Sunday – Deepavali Festival Day *†
නොවැම්බර් 24 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක පොහොය දිනය *†
November 24 tuesday – Il Full Moon Poya Day *†
* රජයේ නිවාඩු † බැංකු නිවාඩු ‡ වෙළඳ නිවාඩු. සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.
* public holidays † Bank holidays ‡ Mercantile holidays. All Saturdays and Sundays are Bank holidays.
දෙසැම්බර්
December
දෙසැම්බර් 23 බදාදා – උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය *†
December 23 Wednesday – Unduvap Full Moon Poya Day *†
දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් දිනය *†‡
December 25 Friday – Christmas Day *†‡